Local News

කලා බළලු වැව් ඉස්මත්ත රක්ෂිතයේ මහා විනාශයක්

ප්‍රාදේශීය ලේකම් සහ පලාගල ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් දික්ඇදියාව හා බළලු වැව ප්‍රදේශයේ රජයේ ඉඩම් අත්පත් කර ගැනීම වන අලින්ගේ ගමන් ගන්නා මාර්ග පිහිටා ඇති ඉතා වටිනා ඉඩම් විනාශ කරන බව ද මේ නිසා සතුන්ට ද බරපතළ ප්‍රශ්නයක් සිදුවෙමින් පවතින බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති. බළලු වැව හා දික්ඇදියාව ඉස්මත්තේ අලි මංකඩ මේ වන විටත් Read More

අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසීය.   ඒ අනුව අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.   මීට අමතරව තවත් පනත් කිහිපයක් සංශෝධනයට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා සඳහා නිර්දේශ ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක Read More

පළාත් සභා සතු පාසල් 1000 ක් ජාතික පාසල් බවට පත්කිරීමේ නව වැඩපිළිවෙලක් – රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්

පළාත් සභා සතු පාසල් 1000 ක් ජාතික පාසල් බවට පත්කිරීමේ නව වැඩපිළිවෙල අදියරෙන් අදියර ක්‍රමවත්ව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ සඳහන් කළේය. පළමු අදියරේදී පාසල් 123 ක් ජාතික පාසල් බවට පත් Read More

ජනතාවගේ නීති ගැටලු විසඳීමට එක් නිතිඥවරයෙකු මහෙස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශ මට්ටමින් පොලිසියට බඳවා ගන්නවා – අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි

ජනතාවගේ නීති ගැටලු කඩිනමින් විසඳීම සඳහා අවම වශයෙන් එක් නිතිඥවරයෙකු මහෙස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශ මට්ටමින් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම වෙනුවෙන් අවධානය යොමුව ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ මෙය සංකල්පයක් ලෙස ඉතා වැදගත් Read More

මහවැලි සංවර්ධන අධිකාරිය සතු ඇඹිලිපිටිය කඩදාසි කම්හල පිහිටි භූමිය කඩදාසි සංස්ථාව වෙත පවරා ගැන්නවා – අමාත්‍ය විමල් වීරවංශ

දැනට මහවැලි සංවර්ධන අධිකාරිය සතු ඇඹිලිපිටිය කඩදාසි කම්හල පිහිටා ඇති භූමිය කඩදාසි සංස්ථාව වෙත පවරා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. වර්තමානය වනවිට අන්තර්ජාලය ඔස්සේ විද්‍යුත් ව්‍යාපාර සිදුකිරීමේ හැකියාව Read More

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට නව සාමාජිකයින් දෙදෙනෙක්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  මනූෂ නානායක්කාර මහතා  පත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ( 19) නිවේදනය කළේය. මෙම කාරකසභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති Read More

“සිලෝන් ටී” වෙළෙද නාමය යටතේ අපනයනය කිරිම සැදු කසල තේ අල්ලයි

සීදුව කොටුගොඩ ප්‍රදේශයේදි අපනයනය කිරිමට සුදානම් කර තිබු කසල තේ කිලෝ 29000 ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (18) සවස අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කසල තේ තොගය සමග සැකකරුවන් 7 දෙනෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට ලද බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම කර Read More

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොවිඩ්

ප්‍රාථමික හා පෙර පාසල් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කොවිඩ් ආසාදිතකයෙකු බව හදුනාගෙන ඇත රාජ්‍ය අමාත්‍යවරයාට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදි රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස කොවිඩ් අසාදිතයෙකු බව හදුනාගෙන තිබේ. මේ වන විට ඔහු ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර ඔහුගේ කාර්ය මණ්ඩලයේ හා පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන සැබෑ දේශප්‍රේමීයෙක් ලෙස සතුටු වෙනවා – මංගල සමරවීර

ප්‍රමාද වී හෝ ජනාධිපතිවරයා විසින් විදේශ ආයෝජනයක් ගෙන්වාගැනීම, රට විකිණීමක් රට පාවාදීමක් හැටියට තම පක්ෂය විසින් පෙන්වා දුන් මතවාදය නිවැරදි නොවන බවට පිළි අරගෙන යහපාලන රජය විසින් ආරම්භකරන ලද එම ආර්ථික පිළිවෙත රටේ අනාගත පරම්පරාවන් ගැන සිතා යළි ඉදිරියට ගෙනයන ලෙස සැබෑ දේශප්‍රේමීන් ලෙස ඉල්ලා සිටින බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර නිවේදනයක් නිකුත් කරමින් Read More

අද උදෑසන සිට හුදෙකලා බව ඉවත් කෙරුණු ප්‍රදේශ

ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ බටහිර යන ප්‍රදේශ දෙක අද(17) උදෑසන සිට හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   ඒ අනුව මේ දක්වා හුදකලා කර ඇති බේරුවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 09ක් පානදුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසමක් සහ කළුතර ග්‍රාම නිලධාරී වසම් 10 අද දිනයේ හුදකලා බවින් Read More

t

o

p