ජනතා හඬ - Tissa Attanayaka

ආසියාවේ බිහි වූ විශිෂ්ටතම නායකයා

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ 110 වන ජන්ම දින සැමරුම පසුගිය 17 වනදාට යෙදි තිබුණි. මෑත කාලීන දේශපාලනයේ කැපී පෙනෙන විශිෂ්ට චරිතයක් වූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ලෝක දේශපාලනයේ ද නමක් දිනා ගත් ජනතා නායකයෙකි.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය පිළිබඳ කතා බහ නැවත වතාවක් ආරම්භ වී ඇති බව පෙනේ. දිගු කලක සිට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලැබිය යුතු බවට විවිධ ඉල්ලීම්, යෝජනා ඉදිරිපත් වූ අතර ප්‍රායෝගික ගැටලූ මෙන්ම විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්න හේතුවෙන් මෙම යෝජනාව ක්‍රියාවට නැංවූයේ නැත.

වෙබ් අඩවි හැක් කිරිම හා සයිබර් ප්‍රහාර එල්ල කිරිම

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්විම සම්බන්ධයෙන් කතා බහ පසුගිය සතියේ මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. එයට සැක කරමින් 17 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කළ බව වැඩිදුරටත් වාර්තා වී තිබේ. මේ සම්බන්ධයෙන් විවිධ අදහස් උදහස් මාධ්‍යයේ පළ වී තිබු අතරම මෙම සිද්ධිය පිළිබඳව ෆේස් බුක් (Face book) හරහා Read More

ඇමරිකානු ජනාධිපති මැතිවරණය හා ශ්‍රී ලංකාව

ඇමරිකානු ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මැසයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා ප්‍රධාන අපේක්ෂකයන් වශයෙන් හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විටත් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර තිබේ. ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකම මෙම ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා පෙළගැහෙමින් තම මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් කරමින් සිටී. විශේෂයෙන්ම ඇමරිකානු මැතිවරණ ක්‍රමයට අනුව පක්ෂ අභ්‍යන්තරයේ පවත්වන ප්‍රාථමික මැතිවරණයක් හරහා තම අපේක්ෂකයා Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය හවුල්කාර සමාගමකට පැවරිම

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දිගින් දිගටම ලබ මූල්‍යමය අලාභයන් අධික ණය බරක් හේතුවෙන් පෞද්ගලික ආයතනයක් සමඟ හවුල්කාර ව්‍යාපාරයකට යාම අපේක්ෂා කරන බව වාර්තා වී තිබේ. මේ අනුව මෙම වර්ෂයේ අවසන් භාගය වන විට අපගේ ජාතික ගුවන් සේවය මෙහෙය වනු ලබන්නේ හවුල්කාර ගුවන් සමාගමකි. එය සිදුවන්නේ කෙසේදැයි පැහැදිලි නොවුනද චන්ද්‍රිකා Read More

වැට් බදු සංශෝධනය හා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

පසුගිය සතියේ වැඩි කතා බහට ලක් වූයේ වැට් බදු සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම හරහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණයයි. මේ නිසා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සම්මත කරන්නට තිබූ වැට් බදු සංශෝධන පනත හකුලා ගන්නට ආණ්ඩුවට සිදුවිය.

වසර 17 කට පසු ශ්‍රී ලංකාව ලබාගත් ක්‍රිකට් ජයග්‍රහණය

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමඟ  “වෝන් – මුරලි” කුසලානය සඳහා පැවැති ටෙස්ට් ක්‍රිකට් කරඟාවලිය තරඟ දෙකක් ජයග්‍රහණය කිරිම හේතුවෙන් ශූරයන් බවට පත්ව ඇත. එය ක්‍රිකට්වලට බෙහෙවින් ආදරය කරන ක්‍රිකට් ලෝලීන්ගේ ප්‍රමෝදයට හේතුවක් වනු නිසැක ය. එයට හේතුව වන්නේ පසුගිය කාලපරිච්ඡේදය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පසුබෑමකට ලක්වීම ය. විශේෂයෙන්ම 1996 ලෝක ක්‍රිකට් ශුරතාවය දිනාගැනීමෙන් Read More

රාජ්‍ය ආයතන විකුණා දැමීම හෙවත් පෞද්ගලික අංශයේ සහභාගීත්වය

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු රාජ්‍ය ආයතන 7 ක් කොටස් වෙළෙද පොළ හරහා විකුණා දැමීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ අනුව කොළඹ හිල්ටන් හෝටලය, ලංකා හොස්පිටල්, හයට් රීජන්සීස් හෝටලය ඇතුළු රාජ්‍ය ආයතන විකුණා දැමීමට අපේක්ෂිතය. ඒ අනුව මේ සඳහා අභිරුචි අයදුම්පත් කැඳවා ඇති බවද වාර්තාවේ. මෙයින් අදහස් කරන්නේ Read More

මානව හිමිකම් පරික්ෂාවට විදේශ විනිසුරුවන්ට ඉඩදිය යුතුද ?

| ජනතා හඬ – Tissa Attanayaka | මීට දින කිහිපයකට ප්‍රථම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ මේ සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එනම් විදේශ විනිසුරුවන්ට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පරික්ෂාවට ඉඩ නොදෙන බවය. මෙම ප්‍රකාශය සමඟම ශ්‍රී ලංකාවේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර මත දෙකක් ඇති බව පැහැදිළි විය.

t

o

p