Columns

වැට් බදු සංශෝධනය හා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

පසුගිය සතියේ වැඩි කතා බහට ලක් වූයේ වැට් බදු සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම හරහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණයයි. මේ නිසා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සම්මත කරන්නට තිබූ වැට් බදු සංශෝධන පනත හකුලා ගන්නට ආණ්ඩුවට සිදුවිය.

ග්‍රහ මාරුව ඔබට කොහොමද?

වසර බිලියන 15 කට පෙර විශ්වය “ බිහිවූ” බව දැන් විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. මේ “බිහිවීම” පිළිබඳ දැනට වැඩිපුරම පිළිගත් මතය වී ඇත්තේ මහා පිපුරුම් න්‍යායයි . (‍Big Bang Theory) ඊට අමතරව මහා පොලාපැනුම් න්‍යායක් ( Big Bounce Theory) පිළිබඳවද සාකච්ඡා කෙරේ. විශ්වයේ බිහිවීම පිළිබඳ අප ඉහතින් සදහන් කලද සැබවින්ම විශ්වයට ආරම්භයක් හෝ අවසානයක් නැත. බිහිවීම Read More

වසර 17 කට පසු ශ්‍රී ලංකාව ලබාගත් ක්‍රිකට් ජයග්‍රහණය

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමඟ  “වෝන් – මුරලි” කුසලානය සඳහා පැවැති ටෙස්ට් ක්‍රිකට් කරඟාවලිය තරඟ දෙකක් ජයග්‍රහණය කිරිම හේතුවෙන් ශූරයන් බවට පත්ව ඇත. එය ක්‍රිකට්වලට බෙහෙවින් ආදරය කරන ක්‍රිකට් ලෝලීන්ගේ ප්‍රමෝදයට හේතුවක් වනු නිසැක ය. එයට හේතුව වන්නේ පසුගිය කාලපරිච්ඡේදය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පසුබෑමකට ලක්වීම ය. විශේෂයෙන්ම 1996 ලෝක ක්‍රිකට් ශුරතාවය දිනාගැනීමෙන් Read More

රාජ්‍ය ආයතන විකුණා දැමීම හෙවත් පෞද්ගලික අංශයේ සහභාගීත්වය

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු රාජ්‍ය ආයතන 7 ක් කොටස් වෙළෙද පොළ හරහා විකුණා දැමීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ අනුව කොළඹ හිල්ටන් හෝටලය, ලංකා හොස්පිටල්, හයට් රීජන්සීස් හෝටලය ඇතුළු රාජ්‍ය ආයතන විකුණා දැමීමට අපේක්ෂිතය. ඒ අනුව මේ සඳහා අභිරුචි අයදුම්පත් කැඳවා ඇති බවද වාර්තාවේ. මෙයින් අදහස් කරන්නේ Read More

මානව හිමිකම් පරික්ෂාවට විදේශ විනිසුරුවන්ට ඉඩදිය යුතුද ?

| ජනතා හඬ – Tissa Attanayaka | මීට දින කිහිපයකට ප්‍රථම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ මේ සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එනම් විදේශ විනිසුරුවන්ට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පරික්ෂාවට ඉඩ නොදෙන බවය. මෙම ප්‍රකාශය සමඟම ශ්‍රී ලංකාවේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර මත දෙකක් ඇති බව පැහැදිළි විය.

කලු ජුලියට වසර තිස්තුනයි ! අපි දෑන් කොතැනද ?

| උතුරු කටුව – Dr. Nalinda Jayatissa | Racism is man’s gravest threat to man – the maximum of hatred for a minimum of reason. -Abraham Joshua Heschel අවාසනාවන්ත කලු ජුලියට දෑන් වසර තිස්තුනකි.ඒ ජුලිය අපේ රටේ දේශපාලණ ගමන්මග ඉදුරාම වෙනස් කලේය.එය වසර 30ක යුද්ධයක් බිහි කලේය.සිංහල දෙමළ මුස්ලිම් තරුණයන් දස දහස් ගණනක් රටට අහිමි Read More

ඉන්දීය – ශ්‍රී ලංකා සහයෝගිතා ගිවිසුම දෙරට අතර සහයෝගය ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකා සහ ඉන්දියා රටවල් දෙකෙහිම රාජ්‍ය නායකයින් විසින්, දෙරට අතර සහයෝගිතාවය වැඩි දියුණු කිරීම සඳහා යෝජිත ‘ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම’ දෙපාර්ශ්වය සමඟ විධිමත් ලෙස සාකච්ඡා කොට, හැකි ඉක්මනින් අවසන් කිරීම උදෙසා උපරිම කැපවීමකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කොට ඇත. ඒ අනුව, මෙම අරමුණ සපුරා ගනු පිණිස, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ Read More

ලොකුම කෘෂි ව්‍යාපෘතිය

රජරට නැ‍ඟෙනහිර හා මාතලේ දිස්ත්‍රික්කවල ජල හිඟයට කදිම විසඳුමක් දෙන නව ව්‍යාපෘතියක් දැන් වත්මන් රජය ක්‍රියාවට නංවා ඇත. මාතලේ අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික අවශ්‍යතාවලට වාරි ජලය හා පානීය ජලය ලබාදෙන මේ නව ව්‍යාපෘතිය මොරගහකන්ද – කළුගඟ බහු කාර්ය සංවර්ධන ව්‍යාප‍ෘතියයි. රටටම සම්පත් කන්දක් ගෙනෙන මොරගහකන්ද ව්‍යාපෘතිය දැන් මධ්‍යම පළාතේ මාතලේ ඇලහැර හා ලග්ගල Read More

t

o

p