Columns

53 වැනි අප්‍රේල් විරු සමරුව – පුබුදු ජයගොඩ

“1971 අරගලයෙන් අවුරුදු 53ක් ගෙවුණු තැන මේ සමරුව සඳහා අපි එකතු වෙලා ඉන්න කොට අපි දන්නවා, 1971 අරගලය සම්බන්ධයෙන් මේ දිනවල විවිධ අදහස්, සාකච්ඡා පවතිනවා. ඒ අතර සමහරු මේක නොකළ යුතුව තිබුණු අරගලයක්, තේරුමක් නැති දෙයක් ලෙසත් හඳුන්වනවා. ඒ වගේම මේක නොමේරු තරුණ පිරිසකගේ වැඩක් ලෙස සමහරු පණ්ඩිතමානි විශ්ලේෂණයන් කරනවා. නමුත් ඔවුන් එදා කළ අරගලය Read More

බන්ධනාගාරයන් තුළ සිදු වූ ඝාතනයන් ශ්‍රී ලංකාව මානව හිමිකම් දර්ශකයේ පහළට ගෙන යාමක් – SLCAT කියයි

මහර රැඳවියන් මිය ගියේ කෙසේ දැයි ස්වාධීන පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු රටට හෙළි කරමින් මෙම සිදුවීම සම්බන්ධ පරීක්ෂණයන් විනිවිද පෙනෙන ආකාරයෙන් හා ස්වාධීනව පැවැත්වීම, වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක වගකීමක් බවද වධහිංසාවට ඒරෙහි ශ්‍රි ලංකා  ඒකමුතුව පවසයි. 72 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමිව වධහිංසාවට ඒරෙහි ශ්‍රි ලංකා ඒකමුතුව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා Read More

ඇසල පෝයට ජොරා මරන අම්බලන්ගොඩ ජනයා

“..ඒයි බොලා අපේ ගෙදර වරෙල්ලා කිරි පෝයට ජොරා මරන්න…..” ඒ ඉල්ලීම ඇසල පෝයට පෙර දවසක බළපිටියේ ගැටයෙක් ගෙන් තම හිතවත් සගයන්ටය…මේ ගැන හාංකාවිසියක් නොදන්නා එකෙක් අහල පහලක ඒ කතාව අසා සිටියේ නම් ඒ අයට සිතන්නේ මේ හාදයන් පෝයටත් මිණීමරන්නට සැළසුම් කරතැයි කියාය… බලපිටියේ අද ජොරා මරණවායැයි කිව හොත් මේ උතුම් පසලොස්වක පෝය දවසක මරණ කතා Read More

බැදුම්කර වංචාව හා ඉදිරි පියවර

පසුගිය මාස ගණනාව තුලම පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් වැඩි වශයෙන්ම කතා බහට ලක්වූ ප්‍රධානම විෂය බවට පත් වූයේ බැදුම්කර වංචාවයි. මේ පිළිබඳව විවිධ මත ඉදිරිපත් වුවද අවසන් වශයෙන් කෝප් කමිටුව මගින් ඉදිරිපත් කළ වාර්තාව සමඟ මෙම ගණුදෙනුවල යම් වැරැද්දක් හා වංචාවක් තිබෙන බව ප්‍රකාශ විය. ඊට පෙර මෙම ගණුදෙනුවට සම්බන්ධ තැරැව්කාර සමාගම ලබා ඇති අධික ලාභය Read More

කොළඹ මාර්ග තදබදයට විසදුම් සෙවිම

මෑත කාලයේ කොළඹනගරය තුළ විශාල වාහන තදබදයක් ඇති වුන බව පෙනේ. එයට හේතුව වී ඇත්තේ මාර්ගයේ ධාවනයට එක්වන වාහන ප්‍රසාරණයට අනුව මාර්ග පුළුල් නොවිම හා පොදු ප්‍රවාහන පද්ධතිවල ඇති දුර්වලතාවයයි.

ආසියාවේ බිහි වූ විශිෂ්ටතම නායකයා

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ 110 වන ජන්ම දින සැමරුම පසුගිය 17 වනදාට යෙදි තිබුණි. මෑත කාලීන දේශපාලනයේ කැපී පෙනෙන විශිෂ්ට චරිතයක් වූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ලෝක දේශපාලනයේ ද නමක් දිනා ගත් ජනතා නායකයෙකි.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය පිළිබඳ කතා බහ නැවත වතාවක් ආරම්භ වී ඇති බව පෙනේ. දිගු කලක සිට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලැබිය යුතු බවට විවිධ ඉල්ලීම්, යෝජනා ඉදිරිපත් වූ අතර ප්‍රායෝගික ගැටලූ මෙන්ම විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්න හේතුවෙන් මෙම යෝජනාව ක්‍රියාවට නැංවූයේ නැත.

වෙබ් අඩවි හැක් කිරිම හා සයිබර් ප්‍රහාර එල්ල කිරිම

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්විම සම්බන්ධයෙන් කතා බහ පසුගිය සතියේ මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. එයට සැක කරමින් 17 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කළ බව වැඩිදුරටත් වාර්තා වී තිබේ. මේ සම්බන්ධයෙන් විවිධ අදහස් උදහස් මාධ්‍යයේ පළ වී තිබු අතරම මෙම සිද්ධිය පිළිබඳව ෆේස් බුක් (Face book) හරහා Read More

ඇමරිකානු ජනාධිපති මැතිවරණය හා ශ්‍රී ලංකාව

ඇමරිකානු ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මැසයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා ප්‍රධාන අපේක්ෂකයන් වශයෙන් හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විටත් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර තිබේ. ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකම මෙම ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා පෙළගැහෙමින් තම මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් කරමින් සිටී. විශේෂයෙන්ම ඇමරිකානු මැතිවරණ ක්‍රමයට අනුව පක්ෂ අභ්‍යන්තරයේ පවත්වන ප්‍රාථමික මැතිවරණයක් හරහා තම අපේක්ෂකයා Read More

අතුරුදහන් කාර්යාලයට වින කටින්නෝ

පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව නැවත වතාවක් උණුසුම් විය.  සන්ධානයේ කචල්කාර කල්ලිය නැවතත සභා ගැබ මැදට හෙවත් “වලට” පැමිණ විරෝධතා දැක්වීය. ඒ විවාද කිරීමට නියමිත අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය පිහිටුවීමේ පනතට එරෙහිවය. ප්‍රකට සෝවියට් ලේඛක නිකොලායි ඔස්ත්‍රොව්ස්කි වරෙක ලියූ පරිදි මිනිසකුගේ අති උතුම් වස්තුව ජීවිතයයි.  එය ඔහුට ලැබෙන්නේ එක් වරක් පමණි.  ගේ දොර, ඉඩ කඩම්, යාන Read More

t

o

p