Special News

කෝපා කමිටුවට වසර 100යි

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝපා’ කමිටුව ස්ථාපිත කර අද (17) දිනට වසර 100ක් සපිරෙයි. ඒ, වෙනුවෙන් පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය අද (17) පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වෙයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙහි පැරණිතම මූල්‍ය අධීක්ෂණ කාරක සභාව ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සැළකෙයි. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ආකෘතිය අනුගමනය කරමින් මෙම කාරක සභාව ස්ථාපිත Read More

යළි QR ක්‍රමය හඳුන්වාදීමේ අපේක්ෂාවක් නෑ – ඇමති කංචන

ජාතික ඉන්ධන අවසර පත්‍ර QR ක්‍රමය හෝ ඉන්ධන සඳහා කිසිඳු කෝටා ක්‍රමයක් නැවත හඳුන්වාදීමට රජය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හෝ ඛනිජතෙල් නීතිගත සංස්ථාව සාකච්ඡාවක නිරත වී නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඇතැම් මාධ්‍ය ඔස්සේ පළවී ඇති වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් සිය නිල එක්ස් හෙවත් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ නව සඳහන් Read More

14වැනි දකුණු ආසියානු කායවර්ධන ශූරතාවලිය ලංකාවේ දී

14 වැනි දකුණු ආසියානු කායවර්ධන ශූරතාවලිය 2024 ජුනි 4 දින සිට 8 දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සැළසුම් කර ඇත. මේ සදහා වූ විශේෂ සාකච්ඡාවක් ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා සම්මේලනයේ සභාපති Datuk Paul Chua මහතා, විධායක අධ්‍යක්ෂ Christina Y Kam මහත්මිය සහ ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා සම්මේලනයේ මහලේකම් Chetan M. Pathare Read More

මත්පැන් බෝතල් සඳහා යොදන ස්ටිකරය මුද්‍රණය කරන සමාගමට විරුද්ධව වහාම කටයුතු කරන්න – කෝපා කමිටුව

මත්පැන් බෝතල් සඳහා යොදන ස්ටිකරය මුද්‍රණය කරන සමාගමට විරුද්ධව වහාම කටයුතු කරන ලෙස කෝපා කමිටුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදීම සිදු විය. මෙසේ සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේ එම දෙපාර්තමේන්තුවේ 2021 වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාරයසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී Read More

ඔක්තෝබර් (17) වනදා සිට (20)දක්වා තද වැසි සහ අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ඔක්තෝබර් (17) වනදා සිට (20) වනදා දක්වා තද වැසි සහ අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. එම දිනවල දිවයිනේ නිරිතදිග ප්‍රදේශය ඇතුළු බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ප්‍රදේශවලට මි.මී 100ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව Read More

ශ්‍රී ලංකාව මුහුණ දෙන තුන්වැනි තරගය අද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන තුන්වැනි තරගය අද (16) පැවැත්වෙයි. ඒ ඔස්ට්‍රේලියාව සමගයි. අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක ආබාධයකට ලක්වීම හේතුවෙන් අද තරගයේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව තිබෙන්නේ කුසල් මෙන්ඩිස්ටයි. දසුන් ශානක වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස Read More

පලස්තීන ෆේස්බුක් පුවත් පිටුවක් Meta සමාගම මකා දමයි

පලස්තීනයේ ප්‍රමුඛතම මාධ්‍ය ජාලයක් වන Quds News Networkහි ෆේස්බුක් ගිණුම මකා දැමීමට මෙටා සමාගම කටයුතු කර තිබේ. ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන කුරීරු යුද්ධය සම්බන්ධයෙන් පුවත් වාර්තා කිරීම ඊට හේතුව වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් Quds News Network සිය X සමාජ මාධ්‍යයෙහි සටහනක් ද තැබීමට කටයුතු කර ඇත. Read More

ගංවතුර අනතුරු ඇඟවීම තව දුරටත් දීර්ඝ කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ නිල්වලා ගංඟා ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ, අනුව අද (15) සිට ඉදිරි පැය 24 දක්වා මෙම ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබේ. මේ සමඟ නිල්වලා ගංඟා ද්‍රෝණිය අවට ජීවත්වන ජනතාවට මෙම තත්ත්වය පිළිබඳ වඩාත් සැළකිලිමත්ව පසුවන ලෙසයි Read More

ලෝක උරුමයන් ලෙස නම් කිරීම සඳහා මෙරට නව ස්ථාන 10ක් හඳුනාගැනේ

වසර ගණනාවක්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පවතින සේවක පුරප්පාඩු පිරවීමේ ගැටලුව විසඳීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මැදිහත් වන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේය. අදාළ පුරප්පාඩු සම්පුර්ණ නොකිරීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු සාර්ථක කර ගැනීමට අපහසු වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. මේ පිළිබඳ කරුණු සාකච්ජා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය අමාත්‍ය Read More

වැවිලි සමාගමක දූෂණ අක්‍රමිකතා රැසක් හෙලිවෙයි

රුපියල් 400 වටිනා ගම්මිරිස් කිලෝ දෙකක සොරකම වෙනුවෙන් වියදම් කළ නඩු වියදම රුපියල් ලක්ෂ 274 ක් බව මෙහිදී අනාවරණය වීම සිදු විය. පැමිණ සිටි කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් මේ පිළිබඳ විමසූ අතර ඇල්කඩුව වැවිලි සමාගම නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් මෙය සත්‍යක් බව පිළිගන්නා ලදි. නමුත් නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම නඩුව පැවරීම සිදු වී ඇත්තේ 2014 Read More

t

o

p