Special News

කොටුවේ දුරකථන අලෙවිසැල් 20කට නඩු

කොටුව ප්‍රදේශයේ දුරකථන අලෙවි කරන වෙළඳසැල් 20කට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. එම අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකය අද සිදු කළ විශේෂ පරීක්ෂාවකදීයි මෙම නීතිමය පියවර ගෙන ඇත්තේ. ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින දුරකථන හා උපාංගවලට වගකීම් සහතිකයක් ලබා නොදීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, SLS ප්‍රමිතියට අනුකූල නොවන උපාංග අලෙවිය මෙන්ම අලෙවියට Read More

දකුණේ අවතැන් වූවන්ට වයඹින් වියළි ආහාර

දකුණු පළාතට ඇද හැලුන තද වර්ෂාව හේතුවෙන් ගං වතුරින් අවතැන් වු ජනතාව වෙනුවෙන් වයඹ සිංහල වෙළඳ සංගමය හා වයඹ වෙළද සංගමය, මුස්ලිම් වෙළඳ සංගමය විසින් රුපියල් ලක්ෂ 6ක් වටිනා සහල් සහ පරිප්පු ඇතුළු වියළි ආහාර තොගයක් පසුගිය 14 දින වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා වෙත එම ආණ්ඩුකාර කාර්යාලයේ දී පරිත්‍යාග කරන ලදී. වයඹ Read More

‘එක් තීරයක් එක් මාවතක්’ නායක සංසදය ඇරඹේ

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ තුන්වැනි ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයේ සමාරම්භක උළෙල බෙයිජිං හි දී පැවැත්වේ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම අවස්ථාවට එක්වෙමින් ප්‍රධාන දේශනය පැවැත්වීය. ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළට අදාළ රටවල් රැසක නායකයන්, විවිධ රාජ්‍යතාන්ත්‍රිකයන් සහ ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන් පිරිසක් ඇතුළු පිරිසක් සංසදයට එක් ව සිටියහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී Read More

අත්‍යවශ්‍ය සේවා ගැන අතිවිශේෂ ගැසට්ටුවක්

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් වැඩබලන ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවන් වියහැකි බව සැලකිල්ලට ගනිමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව, *විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන් *ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම *රෝහල්වල, සාත්තු නිවාසවල, Read More

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයන් පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ වෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ ව්‍යවස්ථාව සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතෙහි විධිවිධාන යටතේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සාමාජික ධුර ත්‍රිත්වය සඳහා පත්කිරීමට නිර්දේශ කිරීම සඳහා සලකා බැලීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සුදුසු තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවීම දැන් සිදු වේ. මේ අනුව පහත සඳහන් ක්ෂේත්‍රයන්ගෙන් එකක් හෝ Read More

විවෘත පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබදව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුලුවක්

පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පුරවැසියන් සක්‍රීයව සම්බන්ධ කර ගැනීමේ විවෘත පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබදව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුලුවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා‍ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විවෘත පාර්ලිමේන්තුවකට මූලාරම්භයක් සදහා වන පාර්ලිමේන්තු සංසදය, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) සමග එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුව සදහා අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව Read More

මදුරුවෝ ඉස්සූ ‘මැස්සා’ අල්ලයි

භාවිතය සඳහා ලියාපදිංචි නොකළ යුතු අශ්වබල 48ට අඩු ධාරිතාවයෙන් යුත් ‘මදුරුවා’ නමින් හඳුවන්වන යතුරුපැදි 12ක් සොරකම් කර අලෙවි කළ බව කියන අයෙක් මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘මැස්සා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 48 හැවිරිදි අයෙක් බවයි වාර්තාවෙයි. මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ යොදා තිබූ හදිසි මාර්ග බාධකයක දී සැකපිට මෙම Read More

සටන් විරාම මාධ්‍ය වාර්තා ඊශ්‍රායල රජය ප්‍රතික්ෂේප කරයි

මානුෂීය ආධාර සඳහා අවසර ලබා දෙමින් දකුණු ගාසා තීරයට තාවකාලික සටන් විරාමයක් ලබාදීමට එකඟ වූ බවට පළවන මාධ්‍ය වාර්තා ඊශ්‍රායල රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මේ සම්බන්ධව ඊශ්‍රායලයේ අගමැති කාර්යාලය තනි වාක්‍යයක නිවේදනයක් නිකුත් කර ඇති බවත්, එහි සඳහන් වන්නේ ‘සටන් විරාමයක් නැත‘ වගන්තිය පමණක් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා Read More

පවතින වැසි තත්ත්වය වැඩිවීමක්

අන්තර නිවර්තන අභිසාරි කලාපය (උතුරු අර්ධගොල්යේ සහ දකුණු අර්ධගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරි වන කපාලය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින නිසා දැනට පවතින වැසි තත්ත්වය වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් නාගරික ප්‍රදේශවල ක්ෂණික වැසි ඇති වීමත් සමඟ ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නාගරික ප්‍රදේශවල ක්ෂණිකව ඇතිවිය හැකි Read More

කෝපා කමිටුවට වසර 100යි

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝපා’ කමිටුව ස්ථාපිත කර අද (17) දිනට වසර 100ක් සපිරෙයි. ඒ, වෙනුවෙන් පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය අද (17) පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වෙයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙහි පැරණිතම මූල්‍ය අධීක්ෂණ කාරක සභාව ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සැළකෙයි. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ආකෘතිය අනුගමනය කරමින් මෙම කාරක සභාව ස්ථාපිත Read More

t

o

p