Special News

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ නිවේදනයක්

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම එළඹෙන 27 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා අත්හිටුව බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. ඒ, පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන්. ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කේ. සී. එන්. පෙරේරා මහත්මිය සඳහන් කළේ, ඒ අනුව සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් Read More

ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ මැදිහත්වීමට අධිකරණ අමාත්‍යවරයාගෙන් කඩිනම් ප්‍රතිචාර

වින්දිතයන් බවට පත්වන දරුවන්ට නෛතික කටයුතුවලදී අවශ්‍යවන දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමේදී සිදුවන අපහසුතාව මගහරවා ගැනීමට පරිවාස නිලධාරීන්හට සාම විනිසුරු පත්වීම් ලබා දීමට අදාලව නෛතික ප්‍රතිපාදන හිමි වන ගැසට් නිවේදනය නිකුත් කොට තිබේ. 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත අනුව අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අංක 2347/10–2023 Read More

සීතාවක කෞතුකාගාරයක් ඉදිකිරීමේ සූදානමක්

සීතාවක රාජධානියේ ඓතිහාසිකත්වය ඉස්මතු කරමින් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම් ගවේෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තමා උපදෙස් දි ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. එමෙන්ම සීතාවක ඓතිහාසිකත්වය පිළිඹිඹු කෙරෙන කෞතුකාගාරයක් ඉදිකිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කරයි. හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ පැවති සීතාවක – සිසු අරුණළු වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ Read More

හිඟ ආදායම් බදු වසර 3ක් තුළ අයකර ගන්න සූදානමක්

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පසුගියදා එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වු අතර එහිදී මීට පෙර පැවති කාරක සභා රැස්වීම්වලදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දුන් නිර්දේශය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා සිටින ලදී. මෙම රැස්වීමට මුදල් අමාතයාංශයේ නිලධාරීන් ද කැඳවා තිබිණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු Read More

දුම්රිය සීසන් ක්‍රමය අහෝසි කිරීමට යෝජනා

වාර ප්‍රවේශ පත්‍ර හෙවත් සීසන් ක්‍රමය අහෝසි කිරීමටත්, දැනට ක්‍රියාත්මක දුම්රිය ගාස්තු ඉහළ දැමීමටත් සුදානමක් පවතින බව වාර්තා වේ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමෙන් පසුව එම ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ඒ අනුව රුපියල් විස්සක් වන අවම දුම්රිය ගාස්තුවේ සිට සෙසු සියලු ගාස්තු, බස් ගාස්තු හා සමානව හෝ Read More

“Xpress Pearl” නෞකාවේ වන්දිය ලැබෙයි

ලංකාවේ මුහුදු සමාගමේ ගිනිගෙන විනාශ වී මුහුදුබත් වු “Xpress Pearl” නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් ඩොලර් 890,000ක් හා රුපියල් මිලියන 16ක මුදලක් ලබාදී ඇති බව වාර්තා වේ. “Xpress Pearl” නෞකාවේ රක්ෂණ සමාගම විසින් අතුරු දීමනාවක් ලෙස මෙම මුදල ලබා දුන් බවත් එම මුදල මේ වන විට මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බවද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ Read More

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය පිළිබඳ සමාජය තුළ කතාබහක් ගොඩනැගී ඇති පසුබිමක් තුළ ඒ සඳහා කිසියම් ආරක්ෂිත වැඩ පිළිවෙලකට ඉදිරියේදී යායුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. ඒ පිළිබඳව නිරන්තරයෙන් අවදානයෙන් සිටන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඊට අදාළ උපදෙස් ලබා ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මහනුවර පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් සඳහන් කළේ. නිපා 1999 වසරේ මුල් වරට මලයාසියාවෙන් Read More

ආසියානු කිරුළට යළිත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව එකට ගැටෙයි

‍ඊයේ (24) දින චීනයේ හැන්ග්ෂුහිදී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම පරදා කඩුලු 06ක ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව ඇත. එම ජයග්‍රහණයත් සමග ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද (25) දින පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී කාන්තා කණ්ඩායම සමත්ව ඇත. පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා Read More

අවිධිමත්ව කැළි කසළ බැහැරකිරීමෙන් රක්ෂිතයන් වැනසෙයි

මෙම පරිසර විනාශය සිදුව ඇත්තේ පොතුවිල් ප්‍රාදේශීය සභාව විසින් අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම දිගු කාලීනව පුරුද්දක් ලෙස සිදුකිරීම හේතුවෙන්. දැඩි පාරිසරික ගැටලුවකට ලක්ව ඇති මෙම රක්ෂිත ප්‍රදේශය නිරීක්ෂණය සඳහා ශාක්‍ය පුත්‍ර සංවර්ධන ව්‍යාපාරයේ භික්ෂූන් වහන්සේ පිරිසක් ද එම ස්ථානයට පැමිණෙනලදි. සෙන්ගමුව රක්ෂිතයේ අක්කර ගණනක භූමි ප්‍රමාණයක බැහැර කර ඇති මෙම කසළ ආහාරයට ගැනීම සඳහා Read More

වනිඳුට ලෝක කුසලාන තරඟාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා පිලේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංහ ට 2024 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමේ අවස්ථාව අහිමි වී තිබේ. ඒ, ආබාධ තත්ත්වයකට පත්වීම හේතුවෙනි. මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට ආසියානු කුසලානයට ද තරග කිරීමට අවස්ථාව හිමිනොවුණි.

t

o

p