Video

සීතාවක ඔඩිසි දුම්රිය යළි ගමන් අරඹයි

සීතාවක ඔඩිසි දුම්රිය හෙට (28) සිට යළි සති අන්තයේ ගමන් ආරම්භ කෙරෙන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පවසයි. පසුගිය දා එම දුම්රිය තාවකාලිකව නවතා දැමුණේ, අයහපත් කාලගුණය හේතුවෙන්. මෙම දුම්රිය හෙට සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන්හි ධාවනය කෙරෙනු ඇති. ඒ අනුව හෙට කොළඹ කොටුවෙන් පෙරවරු 8.25 ගමන් ආරම්භ කෙරෙන මෙම දුම්රිය යළි පස්වරු Read More

ඊශ්‍රායල හමුදාව සිය ප්‍රහාර දැඩි කරයි

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර අද (22) සිට දැඩි කිරීමට තීරණය කර තිබේ. ඊශ්‍රායල හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඉදිරි අදියරවලදී තම හමුදාව මුහුණ දෙන අවදානම් සහගත තත්ත්වයන් අවම කිරීම සඳහා එම තීරණය ගත් බවයි. ඒ අනුව උතුරු ගාසා තීරයේ තවදුරටත් සිවිල් ජනතාව රැඳී සිටී නම් වහාම දකුණු ප්‍රදේශ බලා ගමන් කරන ලෙස ඔහු Read More

පින්නවලට ‘Pinnawala Night Market’ කලාපයක්

දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ සංචාරක ගමනාන්තයක් නිර්මාණය කිරීමේ අරමුණින් සබරගමු පළාත් සභාව මඟින් රඹුක්කන පින්නවල සංස්කෘතික කලාපයක් බවට පත්කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ යටතේ සෑම මසකම අවසන් සති අන්තයේ දින දෙකක් පුරා මෙම සංස්කෘතික කලාපය ක්‍රියාවට නංවා ඇත. ඒ යටතේ වෙස් නැටුම්, සොකරි, ගිනි සිසිල, සළු පාලිය, අංගම්පොර වැනි සංස්කෘතික අංග රැසක් පැවැත්වෙන අතර, Read More

බොදු බල සේනා මාතලේ දිස්ත්‍රික් බොදු සමුළුව [Video]

බොදු බල සේනා මාතලේ දිස්ත්‍රික් බොදු සමුළුව නාඋල මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි, බොදු බල සේනා ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි, ත්‍රිපිටකාචාර්ය තල්ගමුවේ සුධීරානන්ද හිමි ඇතුළු මාතලේ දිස්ත්‍රික්කයේ වැඩවසන නායක ස්වාමින් වහන්සේලාගේ වැඩමවීමෙන් ප්‍රදේශයේ ජනතා සහබාගිත්වයෙන් මෙම බොදු සමුළුව පැවැත්විණි.

t

o

p