Gallery

ඔලිම්පික් යන එංගලන්ත කාන්තා රගර් කණ්ඩායම නිරුවත්වෙයි

මෙවර ඔලිම්පික් තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන එංගලන්තයේ කාන්තා රගර් කණ්ඩායම සඟරාවක් වෙනුවෙන් නිරුවත් වී තිබෙනවා. මෙලෙස ඔවුන් නිරුවත් ඡායාරූප ඉදිරිපත් කර ඇත්තේ Women’s Health නම් වූ සඟරාව වෙනුවෙන්. මෙලෙස නිරුවත් ඡායාරූප පලකිරීම තුලින් ඔවුන් පවසන්නේ කාන්තාවකගේ ශරීරය කුමන තත්වයක පැවතියත් සෞඛ්‍ය සම්පන්නයි නම් එම සිරුර අලංකාර බවයි. එංගලන්ත රගර් ක්‍රීඩිකාවන් වන Claire Allan, Danielle Waterman, Michaela Read More

රටක් අවදි කරවන නිල් දියවර

මොරගහකන්ද කළු ගඟ ප්‍රධාන වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් “රටක් අවදි කරවන නිල් දියවර” තේමාව යටතේ මොරගහකන්ද කඑ ගග සංවර්ධන ව්‍යාපෘතියේ කඑ ගග ප්‍රධාන වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (25) පෙරවරුවේ පැවැත්විණි.

යලි නිරුවත් වු අනෝමා

අනෝමා ජිනාදරී ආයිමත් අඩනිරුවත් සේයා රූ කීපයක් එළි දක්වලා. ඇය තමන්ගේ ෆේස්බුක් ගිණුම හරහා තමා මේ පින්තුර ඉදිරිපත් කරන්නේ.  

t

o

p