Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යළිත් දසුන්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානකව ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය ඊයේ (20) යළි ආපසු හැරවෙමින් තවදුරටත් නායකත්වයේ රැඳීම සඳහා ඔහුට අවස්ථාව ලබාදීමට තීරණය වී තිබේ. ඒ අනුව එළැඹෙන එක්දින ලෝක කුසලාන සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව ඔහුට පැවරෙනු ඇත. ලෝක කුසලාන සඳහා නම්ව ඇති අදාළ සංචිතය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර Read More

ආසියානු ක්‍රිකට් ශූරතාව ඉන්දියාවට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (17) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විය. අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් විය. ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. ශ්‍රී ලංකා කණ්ඩායම 15 වන පන්දු වාරයේ 2 වන පන්දුවේදී සියලු දෙනාම දැවී ලකුණු 50 ට Read More

ආසියානු කුසලාන අවසාන මහා තරඟය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද(17) ප.ව. 3.00 ට පැවැත්වේ. දැනට ආසියානු කුසලානයේ හිමිකාරීත්වය දරන්නේ ද ශ්‍රී ලංකා කණ්ඩායමය. ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු කුසලානය 6 වතාවක් ජයග්‍රහනය කර ඇති අතර ඉන්දියාව 7 වතාවක් එහි ශූරයන් වී තිබේ. 16 වැනි වරට පැවැත්වෙන ආසියානු කුසලාන Read More

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ආසියානු කුසලාන අවසන් සටනට

2023 ආසියානු කුසලානයේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසාන තරගය තරගය ඊයේ (14) පස්වරුවේ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විණි. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තාන කණ්ඩායම අතර පැවති තරගය යි. වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 42කට සීමා කිරීමට සිදුවිය . කාසියේ වාසිය දිනා ගැනීමට පකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත්වුණු අතර ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ Read More

ICC ක්‍රිකට් ලෝක කුසලානය සියැසින් දැකගැනීමට ඔබට අවස්ථාවක්

අද(14) ලංකාවට පැමිණි 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය අද සිට මහජන ප්‍රදර්ශනයට තබා ඇත. ඒ අනුව කුසලානය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පෙරවරු 9:00 සිට පස්වරු 2:00 දක්වා ප්‍රදර්ශනය කෙරෙන අතර පස්වරු 3:00 සිට රාත්‍රී 8:00 දක්වා One Galle Face Mall හිදී ලෝක කුසලාන කුසලානය නැරඹීමට ද ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව හිමිවෙයි. හෙට (15) දිනයේදී ශ්‍රී Read More

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – පකිස්ථාන තීරණාත්මක තරගය අද

ඉන්දියාව සමඟ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකා පාකිස්තාන තීරණාත්මක තරගය අද (14) පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මේ තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 17 වැනි ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඉන්දියාවට එරෙහිව සටන් බිමට පිවිසිය යුතු වේ. ශ්‍රී ලංකා Read More

ඉන්දියාවට ජය

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය ලකුණු 41කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් විය. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී ලකුණු 213ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය. චරිත් Read More

ආසියානු කුසලානයේ ඉන්දු – ශ්‍රී ලංකා සටන අද

සුපිරි සිව්දෙනාගේ වටයේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරගය අද (12) පැවැත්වීමට නියමිතයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන තරගය අද සවස 3.00 ට ආරම්භ වීමට නියමිතව ඇත. සුපිරි සිව්දෙනාගේ වටයේ ලකුණු සටහනේ ඉන්දීය කණ්ඩායම පෙරමුණේ රැඳී සිටින්නේ, පකිස්ථානයට එරෙහිව ලැබු විශිෂ්ට ජය හේතුවෙනුයි. සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකාව Read More

බංගලියන් පරදා ශ්‍රි ලංකාව ලකුණු 21 කින් ජය ගනියි

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ තරග වටය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී බංග්ලාදේශය ලකුණු 21කින් පරාජය කරමිනි. කාසියේ වාසිය හිමිකර ගත් බංග්ලාදේශ නායකයා පළමුව පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව, තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් Read More

ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් COPA කමිටුවේදී නිහඬ වෙයි

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කිසිදු සූදානමකින් තොරව කමිටුව හමුවට පැමිණීම හේතුවෙන් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) දැඩි අප්‍රසාදය පළ කර තිබේ. විගණකාධිපතිවරයාගේ වාර්තා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් COPA කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්ව තිබුණි. එහිදී ඔලිම්පික් තරගාවලියේ තරග සංඛ්‍යාව පිළිබඳ කෝපා කමිටුව මුලින්ම විමසා ඇති Read More

t

o

p