Business

විදෙස් ණය ගෙවී­මට තෙවැ­දෑ­රුම් සහන පැකේ­ජ­යක්

මේ වන විට ගෙවීම් තාව­කා­ලි­කව අත්හි­ටුවා තිබෙන එක්සත් ජන­පද ඩොලර් කෝටි 3,600ක විදෙස් ණය කන්ද­රාව ආපසු ගෙවී­මට තෙවැ­දෑ­රුම් සහන පැකේ­ජ­යක් රජය සැල­සුම් කර ඇති බවත්, අවු­රුදු පහත් හයත්, අවු­රුදු හයත් විස්සත් සහ අවු­රුදු විස්සෙන් ඉදි­රි­යට ලෙස මේ තුන් වැදෑ­රුම් සහන පැකේ­ජය ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කොට ඇති බවත් ප්‍රවා­හන මහා­මාර්ග හා ජන­මාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන Read More

රටවල් 35ක නියෝජිතයන් දිවයිනට

ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු ඇතුළු 300 කට අධික පිරිසක් අද(17) මෙරට පැමිණීමට නියමිතව තිබේ.ඒ, ලබන 20 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා- පැසිෆික් කළාපීය සමුළුවට සහභාගිවීම සඳහා ය. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද හෙට දිනයේ Read More

ඊශ්‍රායලය සහ ලංකාව අතර සෘජු ගුවන් සේවා ඇරඹීමට සැරසෙයි

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් තැබූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මෙරට ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමේදී සිදුවන ප්‍රමාදය වැළැක්වීම මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වන බව ඔහු සඳහන් කරයි.

Yamaha සහ AMW අලෙවි නියෝජිත හමුවක්

Yamaha මෝටර්සයිකල්, සේවා සහ අමතර කොටස් සඳහා බලයලත් බෙදාහැරීමේ නියෝජිතායතනය වන ඇසෝසියේට් මෝටර්වේස් (පුද්ගලික) සමාගම (AMW), ඔවුන්ගේ අලෙවි නියෝජිත හමුවක් පසුගිය දා කොළඹ දී පවත්වනු ලැබීය. AMW සමාගමේ නව සමූහ කළමනාකරු අන්ද්‍රෙ බොන්තියුස් මහතා සහ Yamaha අලෙවි කටයුතු සිදුකරන රටවල් 140කට වැඩි ප්‍රමාණයක පරිපාලනය හොබවන ජපානයේ Yamaha Motor Corporation විධායක සාමාන්‍යාධිකාරි – කුමිකෝ ඉමායි මහත්මිය Read More

ජපාන ආයෝජකයන්ට බිංගිරිය ආයෝජන කලාපය සූදානම්

ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති ජපන් ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් බිංගිරිය ආයෝජන කලාපයේ දෙවන සහ තුන්වන අදියර කඩිනමින් පහසු කර ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් පසුගියදා මෙම නියෝගය නිකුත් කරන ඇති බවයි වාර්තා වෙයි. ඒ, ජනාධිපතිතුමා ජපානයේ සංචාරයක නිරත වූ Read More

අපනයන ව්‍යාපාරය පුළුල් කිරීමට ජාත්‍යන්තර සහාය

දරිද්‍රතාවය අවම කිරීම, ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව ඉහළ නැංවීම සහ ස්වභාවික සම්පත් වැඩිදියුණු කිරීම සඳහා කැපවී සිටින ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය සහ අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පිළිබඳ උපදේශක කණ්ඩායම සිය නිෂ්පාදන හවුල්කාරිත්වයේ 40 වැනි සංවත්සරය නිමිත්තෙන් මේ වසරේ ශ්‍රී ලංකාව තුළ නව වැඩසටහනක් දියත් කිරීමට පියවර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ Read More

2023 අපනයන ආදායම ඩොලර් බි 14.94යි

පසුගිය වසරේ මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.94ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 2023 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 947.5 ක් බවද එහි සඳහන්.

ප්‍රථම වතාවට කුරුඳු වගාකරුවන් සඳහා GI සහතික නිකුත් කෙරේ

ලංකා කුරුඳු ඉහළ වටිනාකමක් ඇති වෙළඳපොළ වෙත අපනයනය සදහා ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එක්ව මෙරට ඉතිහාසයේ පළමු වරට කුරුඳු වගාකරුවන් සඳහා ආරක්ෂිත භූගෝලීය දර්ශකය (PGI) සහතික පිරිනැමීම පසුගියදා කොළඹ දී සිදුවිය. ශ්‍රී ලංකාවට ආවේණික වූ ලංකා කුරුඳුවල තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහා Read More

VAT නිදහස් සාප්පු සංකීර්ණ

වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ පමණක් අලෙවි කරන වෙළෙඳසැල් දිවයින පුරා විවෘත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කඩුවෙල ප්‍රදේශයේ පැවති වැඩසටහන් මාලාවකට එක්වෙමිනි. අමාත්‍යවරයා අවධාරණය කළේ, අදාළ වෙළෙඳසැල් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ව්‍යාපාර පරිශ්‍ර තුළ පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි. එහිදී මෙම වැඩපිළිවෙල පිලිබඳ තවදුරටත් Read More

සංචාරක ව්‍යාපාරයේ දියුණුවට එන “Pekoe trail”

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත “Pekoe trail” ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ ( 19) පැවැත්විණ. “Pekoe trail” ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 300ක පමණ සංචාරක මංපෙතක් ඇති කිරීමට බලාපොරොත්තු වන අතර මෙම ව්‍යාපෘතියට Read More

t

o

p