Business

වාහන ආනයන තහනම ලිහිල්වන ලකුණු

ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අවශ්‍යතාවය පරිදි ඒ සඳහා කටයුතු කරන බවයි. ඒ අනුව මෙරටට අත්‍යාවශ්‍ය වාහන සම්බන්ධයෙන් සලකා බලා ආදාළ තීරණය ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 12,000 සීමාව පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (10) දිනයේ දී ඒකක 12,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 2022 වසරේ පෙබරවාරි මස 21 වනදායින් පසුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය පළමු වරට ඒකක 12,000 සේ සීමාව පසු කරගෙන ගිය පළමු අවස්ථාව මෙය වන බව සඳහන්. අද දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 12,033.1ක් Read More

ආදායමෙන් 25%ක් විදුලි පරිභෝජනය සඳහා වෙන් කිරීම ව්‍යාපාරවලට අභියෝගයක්

ශ්‍රී ලංකාවේ ඉහළ යන විදුලි ගාස්තු අවම කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති විසඳුම් යෝජනා කරන තරුණ කැඳවුම්කරුශ්‍රී ලංකාව, අප්‍රේල් 4, 2024 – ශ්‍රී ලාංකිකයන් මේ මොහොතේ මුහුණ දී සිටින විදුලි ඒකක ගාස්තු ඉහළ යාමේ අර්බුදය සම්බන්ධයෙන් පැවති හමුවකට එක් වෙමින්, පුනර්ජන බලය උදෙසා තරුණ සංවිධානයේ කැඳවුම්කරු ඉඳුනිල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ සාමාන්‍ය පවුලක ආදායමෙන් 25%කට ආසන්න Read More

රජය විදේශ ණය සහ පොලිය වශයෙන් ඇ.ඩො. මිලියන 1,909.7 ක් ගෙවා අවසන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ දිනයේ සිට පසුගිය පෙබරවාරි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියන 1909.7 ක් විදේශ ණය හා පොලිය වශයෙන් ගෙවා ඇති බව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. අද (05) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා රජය 2022 Read More

ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර වෙයි

කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩක් සූ (Han Duck Soo) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් සෝල් නගරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදුවිය. එහිදී කොරියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර කරන බව ප්‍රකාශ කළේය. කෘෂිකාර්මික, ඉදිකිරීම් හා වෙනත් කර්මාන්ත සඳහා තම රටේ රැකියා ලබාදෙන ශ්‍රම බලකායට අමතරව සෞඛ්‍ය සේවා හා Read More

ශ්‍රී ලංකා ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මණින් යථා තත්ත්වයට

ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මණින් යථා තත්ත්වයට පත් වීම හේතුවෙන් ලෝක බැංකුව මෙරට ආරථික පුරෝකථනය පදනම් අංක 50 කින් ඉහළ දමා තිබේ. ඒ අනුව මෙම වසරේදී සියයට 2.2 ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව ළඟා කරගනු ඇතැයි ලෝක බැංකුව දකුණු ආසියාවේ ආර්ථිකය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව මගින් පුරෝකථනය Read More

සිංගප්පූරුවෙන් ගෙන්වන භාණ්ඩ රැසක බදු අඩු කෙරේ

නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ රැසක වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හෙවත් “පැල්” අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ. මාර්තු මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 10ක් වූ පැල් බද්ද සියයට 6 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව‍ ශ්‍රී ලංකා – සිංගප්පූරු Read More

රට විරු­වන්ගෙන් රු. කෝටි 29,000ක්

ශ්‍රී ලංකාව ආර්ථික වශ­යෙන් සවි­මත් කිරීම සඳහා සුවි­ශේෂ දාය­ක­ත්ව­යක් සප­යන විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මේ වසරේ ජන­වාරි සහ පෙබ­ර­වාරි මාස­ව­ලදී රුපි­යල් කෝටි 28,920ක (රුපි­යල් මිලි­යන 289,200/ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 964ක) මුද­ලක් මෙර­ටට ප්‍රේෂ­ණය කර තිබේ. ඒ අනුව මේ වසරේ ජන­වාරි මාසයේ ඩොලර් මිලි­යන 488ක් සහ පෙබ­ර­වාරි මාසයේ ඩොලර් මිලි­යන 476ක් වශ­යෙන් එම මුදල මෙර­ටට Read More

පාවෙන වෙළඳ සංකීර්ණය ජපානයට

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) වසර තිහක බදු පදනමක් මත ජපන් ආයෝජකයකුට ලබාදීමට තීරණය කර තිබේ. ඒ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් සහ ජපන් ආයෝජක අකිර හිරෝස් (Akira Hirose) ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරීයේදී අද (27) දින සිදු කෙරුණි. මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය නිසියාකාරව නඩත්තු නොවන Read More

වරාය නගරයට අදාල කැබිනට් තීරණයක්

Codegen innovations (private) limited ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීය ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෘදුකාංග, දත්ත විද්‍යාව, නිර්මාණකරණය සහ දෘඩාග යන අංශ වලින් තාක්ෂණික විසඳුම් ලබාදීමේ විශේෂඥතාවයක් දක්වන codeGen සමූහයේ අංශයක් වශයෙන් Codegen innovations(private) limited ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරනු ලැබ ඇති සමාගමක් බව රජය කියයි. එම සමාගම කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව Read More

t

o

p