Uncategorized

මා ඉපයු ධනය ඔබයි

පසුගිය 17 වැනිදා කොළඹ හයිඞ් පිටියේ පැවති ‘ජන සටන’ විරෝධතා රැළියට පැමිණීම සම්බන්ධයෙන් සියළු දානට ස්තූතිය පල කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ‘මා දේශපාලනයනේ උපයා ලගත් ධනය ඔබයි. පැමිණි ඔම සැමට ස්තුතියි’ යනුවෙනි.

දුම්රිය පා පුවරුව තහනම්!

දුම්රිය පාපුවරුවේ යාම නිසා සිදුවන අනතුරු සැලකිල්ලට ගෙන ලබන පළමු වෙනිදා සිට දුම්රියවල පා පුවරුවේ ගමන් කිරීම තහනම් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ යටතේ දුර ගමන් සේවා දුම්රිය වල පාපුවරුවේ යාම සම්පූර්ණයෙන් තහනම් බව එම දෙපාර්තමේන්තුව කියයි. දුම්රිය ආඥා පනත යටතේ පා පුවරුවේ ගමන් කිරීම තහනම්ය.  

රුපියල කඩාවැටීමෙන් Vezel-Prius ලක්ෂ ගණනින් වැඩි වෙන්නේ මෙහෙමයි..

පසුගිය සිකුරාදා දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වීම හමුවේ මෙරටට ආනයනය කරන මෝටර් රථවල මිල ගණන් මේ වනවිට සියයට 8 ත් 10 ත් අතර ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග සඳහන් කළේ මේ තත්ත්වය හමුවේ මෙරටට ගෙන්වන වාහනවල Read More

අප ලැබුවේ සුවිශේෂ ජයක්.. උර දුන් සැමට තෙරුවන් සරණයි..

අනතුර දොර එළිපත්තටම පැමිණ ඇති මොහොතක සිංහලයන් බෙදී වෙන්වද්දී අන්‍ය ජාතීන් ආගමිකයින් තම තමන්ගේ අක්‌මුල් සොයාගෙන ගොස්‌ ඇති බව මහ මැතිවරණ ප්‍රතිඵල තුළින් පෙන්නුම් කරන බව බොදුජන පෙරමුණේ නායක බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ පැවැසූහ. සිංහලයන්ගේ බල තණ්‌හාව නිසා අනාගත දූ දරුවන්ගේ ඉරණම බරපතළ අනතුරකට වැටී ඇති බවත් උන්වහන්සේ කියා Read More

විමල් අද මැතිවරණ සටනට මුලපුරයි

ජාතික නිදහස් පෙරමුණේ කඩුවෙල ආසන කාර්යාලය විවෘත කිරීම අද (05) සවස 3:30ට එම පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. එම කාර්යාලය අංක 174,හෝකන්දර උතුර, හෝකන්දර ලිපිනයේ පිහිටා තිබේ.

“ගැහැණුන්ට දේශපාලනය ඇලජික්ද – දේශපාලනයට ගැහැණු ඇලජික්ද?”

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගෙන නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කරන ලද “ගැහැණුන්ට දේශපාලනය ඇලජික්ද – දේශපාලනයට ගැහැණු ඇලජික්ද?” සංවාද සභාව.  

වදුරඹ OIC වැඩ අරඹයි

අපක්ෂපාතී ලෙස රාජකාරි කිරීමට හැකි පරිසරයක් තුළ නැවත ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වන බව පවසමින් සියධුරයෙන් හා පොලිස් සේවයෙන් ඉල්ලා අස් වූ වදුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක පී.එල්. කීර්තිසිංහ මහතා අද (25දා) පෙරවරුවේ නැවත වැඩ භාරගත්තේය. පසුගිය ජනාධිපතිවරණ සමයේ වදුරඹ ප්‍රදේශයේප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජන හමුවක වේදිකාවක් ගිනිතැබීමේ සිද්ධිය Read More

t

o

p