Uncategorized

තාක්ෂණය හා බුදු දහම එකට බැදී තිබෙනවා – ඇමති සාගල

වර්තමානයේ සියලුම කටයුතු තාක්ෂණය හා දැඩිව බැඳී පැවතියත් ලොව සෑම තැනකම බෞද්ධ දර්ශනයේ වලංගුතාවය ද එදා මෙන් අදත් එකසේ පවතින බව වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ පසුගියදා (27) මොලොක්ගමුවශ්‍රී තුම්බැවුල කීර්ති විජයබාහු රජමහා විහාරාධිපති, සාමවිනිසුරු ගෞරවණිය, පූජ්‍ය මාකඳුරේ සද්ධාරතන ස්වාමීන් වහන්සේ වෙත අක්ත පත්‍ර‍ Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

ශ්‍රී ලන්කන් ගුවන්  සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ. එහි සභාපති ලෙස රංජිත් ප්‍රනාන්දු පත් කර ඇති අතර සෙසු සාමාජිකයින් වන්නේ මනෝ තිත්තවැල්ල, ආචාර්ය රොහාන් පෙරේරා, සුසන්ත කටුගම්පොල සහ එයාර් මාෂල් කපිල ජයම්පති යන අයයි.

සිරුරේ ගස් වැවෙන දැරියක් බංගලාදේශයෙන් හමුවෙයි

තුරු මිනිස් රෝගය හෙවත් ට්‍රී මෑන් සින්ඩ්‍රම් රෝගයෙන් පෙළෙන දැරියක් බංග්ලාදේශයෙන් හමුවී ඇති අතර ස්ත්‍රී පාර්ශ්වයේ අයෙකුට මෙම රෝගය වැළඳුන පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි. දස හැවිරිදි සහානා කාටුන්ගේ මුහුණෙහි ගසක කඳට සමාන කොටසක් වැවෙන්නට පටන්ගෙන මේ වනවිට මාස හතරක් ගතවී ඇති අතර මුලදී මෙය පවු‍ලේ අයගේ සැලකිල්ලට ලක්වී නැත. නමුත් ක්‍රමයෙන් මෙය වැඩෙන්නට වීමත් Read More

සුපිරි ක්‍රීඩක රසල්ට වසරක් ක්‍රිකට් තහනම්

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩ්රෑ රසල්ට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට කොදෙව් ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබේ. තෙවරක් තහනම් උත්තේජක පරීක්ෂාව මග හැරීම හේතුවෙන් ජාත්‍යන්තර නීතිරීති අනුව මෙම තහනම පනවා තිබේ. මෙම තහනම 2017 ජනවාර් 31 දා සිට 2018 ජනවාරි 31 දා දක්වා බල පැවැත්වෙන බව කොදෙව් බලධාරීන් නිවේදනය කර තිබේ. මේ අනුව Read More

වරාය සේවකයන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සහ ඇමෙරිකානු ඒකාබද්ධ සමාගමක් වෙත පවරා දීමට ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා කරමින් ඊට එරෙහිව වරාය සේවකයන් අද (01) පැවැත්වූ උද්ඝෝෂණයට ‍පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබිණ. මෙහිදී වරාය විකිණීම නතර කරන ලෙසටත්, ඊට අදාළ ගිවිසුම අත්සන් නොකරන ලෙසටත් ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයාට සංදේශයක් බාර Read More

ඇගළුම් සහනය හිමිවිම ලංකාව ලද ජයග්‍රහණයක් – අගමැති

ජි.එස්.පි ඇගළුම් සහනය යළි හිමිවීම ශ්‍රී ලංකාව ප්‍රජතන්ත්‍රවාදය තහවුරු කිරිමට කල කැපවිමේ ප්‍රතිඵළයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනය කරයි. එම නිවේදනයේ මෙසේද සඳහන්වේ. ජනතා අයිතිවාසිකම් හා හිමිකම් ආරක්‍ෂා කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීම සඳහා පසුගිය දෙවසර තුළ රජය සිදු කළ කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙස ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීමට හැකි විය. මෙය යහපාලන Read More

උමා ඔය නිසා බලපෑමට ලක් වූ වන්ට සහන දෙන්න කැබිනට්ටුව සැරෙස්

උමා ඔය බහුකාර්මික සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමගේ අැති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක්වූ නිවාස හිමියන්ට හදිසි අාපදා සේවාවක් යටතේ සහන සැලසීම සදහා වූ නිර්දේශ කැබිනට් අනුමැතිය සදහා ඉදිරිපත් වී අැත.

අගමැති පර්පචුවල් ටෙසරිස් සමාගම ගැන වාර්තාවක් ඉල්ලයි

හිටපු මහ බැංකු අධිපති අරජුන මහේන්ද්‍රන් මහතාගේ බෑනාට අයත් බව කියන පර්පචුවල් ටෙසරිස් සමාගම සම්බන්ධයෙන් පම්පූර්ණ වාර්තාවක් කැදවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

ගල් අඟුරු ගනුදෙනුව සිදුකළේ විනිවිද භාවයෙන් යුක්තවයි…

ගල් අඟුරු මිලදීගැනීමේ ක‍්‍රමවේදය සම්බන්ධව පැනනැගී තිබෙන තත්ත්වය පිළිබඳ මාධ්‍යයට කරුණු පැහැදිළි කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡුාවකට සහභාගී වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. “ගල් අඟුරු ගනුදෙනුවේදී සමහර තැන්වල විශාල අලාභයක් හුවා දක්වා තිබුණා. මේක ඉතාම සරල වැරදි තර්කයක්.  ඒ වගේම විගණන විමසුමක් ගැන කතා කළා. අවසානයේ අමාත්‍යාංශ ලේකම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු 02 Read More

t

o

p