නිමල් ලන්සා ගිය මඟ යන්නට තවත් රාජ්‍ය ඇමති පිරිසක් ලැහැස්ති වේ.
ග්‍ර්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමති නිමල් ලන්සා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විටත් යවා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ තවත් ඇමතිවරු කිහිප දෙනෙකුද මේ සතියේදී ඉල්ලා අස්වනු ඇතැයි Read More