සංහිඳියාවක් ඈතිවෙන්නේ නෑනේ

මාධ්‍යවේදීන් කැටුව දුම්රියෙන් යාපනයට ගිය පළියට සංහිඳියාව ඇති නොවන වග ආණ්ඩුව තේරුම් ගත යුතු බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් මේ බව ප්‍රකාශකර සිටියේය. එය පහත පරිදි වෙයි, නවක සිසුන් පිළිගැනීමේ උත්සවයක නර්ථනාංගයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ වචන හුවමාරුව ගැටුමක් දක්වා වර්ධනය වීම ගැන Read More

යාපනය සරසවි ගැටුම ගැන රජයේ නිල මතය

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර පෙරේදා (16)ඇතිවූ සිද්ධියෙන් පසු දැන් එහි තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති අතර ළඟදීම විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීමට පියවර ගනිමින් පවතින බව රජය ප්‍රකාශ කරයි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඒ.හිල්මි මොහොමඩ් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. එහි මෙසේද සඳහන්ය. මෙම සිද්ධිය රජය තරයේ හෙළාදකී.එමෙන්ම Read More

සීනි ගණන් බස්සයි

සීනි ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද රාත්‍රීයේ සිට රු.29.75 කින් පහත වැටේ.ඒ් අනූව සීනි  01kgක් සඳහා පැවැති රුපියල් 30ක බද්ද රුපියල් 29.75කින්  පහත බසි.

නාමල්ට ඇප ලැබෙයි

මන්ත්‍රීවරයාට විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරිය ඔහුට අයත් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදෙන ලෙස ද නියෝග කර ති‍බේ. අදාළ නඩුව අද (18) කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ ක්‍රිෂ් සමාගමෙන් ලබාගත් බව කියන රු.මිලියන 70කට අධික මුදල නාමල් රාජපක්ෂ මහතා විසින් වියදම් කළ ආකාරය ගැන තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි. ඊට අදාළව විදෙස් Read More

බැසිල් අගෝස්තු 01 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අගෝස්තු 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. දිවිනැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව අද(18)පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබිණි. එහිදී අත්අඩංගුවට ගනු ලැබූ රාජපක්ෂ මහතා අද පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත Read More

විගණකාධිපතිට ඈමතිවරුන්ගෙන් බාල්දියක්

පැවැති රාජපක්ෂ පාලන සමයේදී මහා පරිමාණයේ වංචා, දුෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී තිබෙන අමාත්‍යාංශවල විගණන කටයුතු මෙතෙක් කර නැති බවට රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබේ. රජයේ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරු විසින් මේ පැමිණිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කර ඇත්තේ මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් රාජපක්ෂ පාලන සමයේ චෝදනා Read More

ඩයස්පෝරා සමුළුවේ ආරම්භක සැසිවාරය සදහා සහභාගී වු අගමෑතිතුමා

සිංගප්පූරුවේ රැෆල්ස් නාගරික සම්මන්ත්‍රණ කේන්ද්‍රයේදී තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවට සහභාගී වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

හබරාදූවේ මාරක රිය අනතුර

මාතර කොළඹ ප්‍ර‍ධාන මාර්ගයේ හබරාදූව කහවැන්නාගම හංදිය ආසන්නයේදී ත්‍රිරෝද රථයක් හා පුද්ගලික බස්රථයක් මුහුනට මුහුණ ගැටිමෙන් සිදුවු මාරක රිය අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ දෙදෙනෙකු ඇතුලු තිදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ත්‍රිරෝද රථයේ ගිය තවත් තරුණයෙක් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රොහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. කොළඹ සිට මාතරට ධාවනය වු පුද්ගලික Read More

හොලිවුඩය හොල්ලන ජේසන්ගෙන් අලුත්ම එක

Parker , Crank, Transporter වගේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටවල රඟපාපු Jason Statham කියන සුපිරි හොලිවුඩ් නළුවා රඟන අලුත්ම සිනමා පටය අගෝස්තු මාසයේදී එලි දැක්වීමට නියමිතයි. හැමෝම දන්න සුපිරි නළුවෙක් තමයි Jason Statham කියන්නෙ. ක්‍රියාදාම චිත්‍රපට තුළින් නිතර කතාබහට ලක්වෙන මේ සුපිරි චරිතය රඟපාන නවතම චිත්‍රපටය තමයි Mechanic (Resurrection). Mechanic පළමු චිත්‍රපටයේ තවත් දිගහැරුමක් විදියටයි මේ සිනමාපටය Read More

t

o

p