ඩී.වී.උපුල් ඇමති ධූරය අහිමිවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දකුණු පළාත් සභාවේ ධීවර හා පශු සම්පත් අමාත්‍යවරයා ලෙස එච්.ඩබ්ලිව්.ගුණසේන මහතා පත් කර තිබේ. අදාළ පත්වීම ජනාධිපතිවරයා විසින් අද (20) පස්වරුවේ ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය. දකුණු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස මීට පෙර කටයුතු කරනු ලැබුවේ ඩී.වී.උපුල් මහතා ය. ඒ අනුව ඔහුට අයත්ව තිබු දකුණු පළාත් ධීවර Read More

පළාත් පාලන ඡන්දය ගැන මෛත්‍රි ශ්‍රීලනිප නියෝජිතයෝ දැනුවත් කරයි

මීළග පළාත් පාලන මැතිවරණය ස්ථිර ලෙසම ආසන මට්ටමෙන් පවත්වන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (19) පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ නියෝජිත හමුවේදි ප්‍රකාශ කර ඇත. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව කොළඹ පදනම් ආයතනයේදී . පැවැත්විනි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්, අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු සහ පක්‍ෂකි‍්‍රයාකාරිකයන් මෙන්ම ආසන Read More

රනිල් යළිත් මව් රටට

සිංගප්පූරුවේ නිල සංචාරයක නිතර වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියේය. තෙදින නිල සංචාරයක් සඳහා ඉකුත් 17 දා පෙරවරුවේ මෙරටින් පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා සාර්ථක නිල සංචාරයකින් පසු යළිත් මෙරටට පැමිණියේය. නිල සංචාරය තුළ අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරු ජනාධිපති ටෝනි ටැන් කෙං යැම් (Tony Tan Keng Yam) මහතා සිංගපූරු සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂීයැන් ලූං Read More

බැසිල් බන්ධනාගාරයෙන් ජාතික රෝහලට

දිවි නැගුම අරමුදලෙන් කළ මිළදී ගැනිමක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගරගත කරන ලද හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (19) සවස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා කළ නිර්දේශයක් මත බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස ජාතික රෝහලේ 15 වෙනි වාට්ටුවට ඇතුළත් කර තිබේ. බැසිල් රාජපක්ෂ මහතාව ඉකුත් 18 දා Read More

ගල් අගුරු ටෙන්ඩරය ගැන පාර්ලිමේන්තුවත් සොයයි

පුත්තලම ලක්විජය බලාගාරයට ගල් අගුරු මිලදී ගැනිමේ ටෙන්ඩරයන් හි දුෂණ අක්‍රමිකතා වි ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා බලශක්තිය පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදි 20 දා (අද) සවස රැස්වීමට නියමිතය. ගල් අගුරු මිලදි ගැනිමේ ටෙන්ඩරයන් සම්බන්ධයෙන් විගණකාධිපතිරයා ඉදිරිපත් කර ඇති තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරිම සඳහා ආංශික අධික්ෂණ කාරක සභාව රැස්වෙන බව Read More

අර්ජුන මහේන්ද්‍රන්ට ආණ්ඩුවෙන් තවත් ජොබ් එකක්

යහපාලනය සඳහා වූ ජාතික රජයේ ප්‍රමුඛතම වැඩසටහනක් වන රැකියා දස ලක්ෂයේ වැඩපිළිවෙල ඇතුළත් පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධානියා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාව පත් කිරිමට රජය තීරණය කර ඇත. යහපාලන ප්‍රතිපත්ති යටතේ තරුණ තරුණියන් සඳහා වසර 4 ක ාලයක් තුළ රැකියා දස ලක්ෂයක් බිහි කිරිම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහ Read More

අගමැති සිංගප්පූරු වරාය බලයි

සිංගප්පූරු වරාය පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වීමට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සිංගප්පූරු වරාය අධිකාරියේ දකුණු ආසියානු කලාපීය ප්‍රධාන විධායක නිලධාරී ඔං කිම් පොං (Ong Kim Pong) මහතා විසින් පිළිගෙන කැඳවා ගෙන ගිය අයුරු.

අගමැති සිංගප්පූරු ‘ඉස්තානා’ මන්දිරයට යයි

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂීයැන් ලූං මහතා සහ මැතිනිය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිනිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙත සිංගප්පූරුවේ ‘ඉස්තානා’මන්දිරයේ දී දිවා භෝජන සංග්‍රහය පිරිනැමුණු අවස්ථාව.

විදේශ ශ‍්‍රමිකයින්ට වන්දි ප්‍රදානය කෙරේ

විදේශ රැකියාවේ නිරත වෙමින් සිටිය දී සිදුවූ විවිධ කරදර හා අනතුරු හේතුවෙන් අසරණ වූ ශ‍්‍රමිකයින්ට හා ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් විගමනික සේවක සුභසාධක අරමුදල මඟින් රුපියල් ලක්‍ෂ 66 කට අධික වන්දි මුදල් පිරිනැමීම සිදු කෙරිණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම වන්දි ප්‍රදානය සිදුකෙරිණි. ශ‍්‍රමිකයින් 37 දෙනෙකු වෙනුවෙන් මෙහිදී Read More

t

o

p