ගෑනු වෙස් ගත් පෙම්වතා

මුස්ලිම් කාන්තාවන් අදින අැදුමකින් සැරසී කටුනායක ගුවන්තොටට අැතුලු වූ පිරිමි පුද්ගලයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙසේ කාන්තා අැදුමකින් සැරසී ගුවන්තොටුපළට අැතුලු වී අැත්තේ කටාර් සිට පැමිණි සිය පෙම්වතිය බැලීමට බවයි අනාවරණය වී ඇත්තේ. ගුවන්තොටුපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

යලි නිරුවත් වු අනෝමා

අනෝමා ජිනාදරී ආයිමත් අඩනිරුවත් සේයා රූ කීපයක් එළි දක්වලා. ඇය තමන්ගේ ෆේස්බුක් ගිණුම හරහා තමා මේ පින්තුර ඉදිරිපත් කරන්නේ.  

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් 27 වැනිදා දිවයිනට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් ලබන 27 වැනිදා  දිවයිනට පැමිණීමට නියමිත  බව මැලේරියා මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මැලේරියා තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කර ශ්‍රී ලංකාව මැලේරියා රෝගයෙන් තොර රටක් ලෙස සහතික කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා ඔවුන් පැමිණෙන බවයි. ලබන 27 වැනිදා සිට සති දෙකක කාලයක් Read More

පාලන මිලට භාණ්ඩ ආර්ථික මධ්‍යස්ථානවල නෑ

භාණ්ඩ කිහිපයක් සඳහා රජය මගින් හඳුන්වාදුන් පාලන මිල කිසිඳු ආර්ථික මධ්‍යස්ථානයක කි‍්‍රයාත්මක නොවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේ රටපුරා පිහිටි සියලු තොග වෙළෙඳසැල් සහ සිල්ලර වෙළෙඳසැල් පමණක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් පරීක්‍ෂා කෙරෙන බවයි. ආර්ථික මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට ඔවුන් කටයුතු කර නොමැති බවත් ඒ මහතා පවසයි. Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික ඉලක්ක සපුරාලීමට ඉදිරියටත් සහය දෙනවා – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවට තවදුරටත් පූර්ණ සහය දැක්වීමට සූදානම් බව ලෝක බැංකුව අවධාරණය කරයි. ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව ලෝක බැංකු අධ්‍යක්ෂවරිය වන ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහවු (Idah PswarayiRiddihough) මහත්මිය පසුගිය බදාදා (20) පෙරවරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා හමු වී මේ බව සඳහන් කළා ය. එම හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙහි දී රිඩ්ඩිහවු මහත්මිය Read More

මහා මාර්ග අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්ගේ පවුලේ සාමාජිකයනුත් මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකයින් කරලා – ජ.වි.පෙ මන්ත්‍රී නලින්ද ජයතිස්ස

මර්ග සංවර්ධන අධිකාරියට උපදේශකයන් ලෙස මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ නිලධාරියාගේ පවුලේ සාමාජිකයන් තිදෙනෙකු බදවා ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (22) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. මාර්ග සංවර්ධන අධිකාරියට බඳවා ගෙන සිටින්නේ උපදේශකයන් 45 ක් බව ප්‍රකාශ කිරිමෙන් උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමතිවරයා සභාව නොමඟ Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැලේසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දටෝ සේරි අහමඩ් සහිඩ් හමිඩි මහතා හමුවීම

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැලේසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දටෝ සේරි අහමඩ් සහිඩ් හමිඩි මහතා හමුවීම  

සිනී පෙන්වා ගෙනා කොකේන් මත්ද්‍රව්‍ය තොගය….

සීනි ගෙන්වන මුවාවෙන් ඔරුගොඩ වත්ත කන්ටේනර් ගබඩාවකට ගෙනවිත් තිබු කොකෙන් මත්ද්‍රව්‍ය කිලෝ දෙසිය හෑත්තෑ හතරක ප්‍රමාණයක් අද දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත ලෑබුණු තොරතුරක් මත සොයා ගෑනුණා.අද පස්වරුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මෙම වෑටලීම සිදුකර තිබුණා.

පිටකොටුවේ ලොකු ගිණ්නක්

කොළඹ පිටකොටුවේ ඕල්කට් මාවතේ පිහිටි ගොඩනෑගිල්ලක හදිසි ගිණි ගෑනීමක් ඈති වී තිබෙනවා. මේ වන විට ගිණ්න මෑඩ පවත්වා ඈති බව වාර්තාවෙන අතර ගිණ්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමෑත.

ක්‍රීඩා අමාත්‍යතුමා මෙවර ඔලිම්පික් යන ක්‍රීඩකයින්ට සුබ පතයි

ක්‍රීඩා අමාත්‍යතුමා මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව මගින් සංවිධානය කර තිබූ සුභ පැතීමේ උත්සව අවස්ථාවට සහභාගී වීම

t

o

p