සැත්කමෙන් මියගිය වෛද්‍යවරිය එලෙසින්ම මැරෙන බව කලින්ම කියලා

රූපලාවණ්‍ය මධ්‍යස්ථානයකදී එන්නතක් විස වීමෙන් මියගිය බොරැල්ල ළමා රෝහලේ වෛද්‍යවරිය මීට මාස දෙකකට පමණ පෙර දේහලක්ෂණ විද්‍යාඥ සමන් ජයතිලක මහතා හමුවූ අවස්තාවේදී ඇයට මහා විපතක් සිදුවීමට ඉඩ ඇති බව ජයතිලක මහතා කියා ඇති බව වාර්තා වේ. මිය ගිය වෛද්‍ය පී . ඒ. ප්‍රියන්ගි මහත්මිය බොරැල්ලේ පිහිටි ජයතිලක මහතාගේ කාර්යාලයට ඇතුළු වීමට රැදී සිටියදී ඇයට පසුව Read More

අමුතු කවකටු පෙට්ටිය

අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට නව විශේෂාංග සහිත පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි ගණිත උපකරණ කට්ටලය සහිත නවතම කවකටු පෙට්ටියක් නිර්මාණය කිරිමට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යකු වන තිසර මධුෂාන් බංඩාර සමත්ව තිබේ. මිට වසර කිහිපයකට පෙර මුලින්ම ඉලිප්ස අදින කවකටුවක් නිර්මාණය කළ මෙම සිසුවා එම උපකරණය වැඩි දුයුණු කිරිමෙන් වෙළදපළෙහි පවතින සාමාන්‍ය කවකටු පෙට්ටියට වඩා Read More

දරුවන් 50කට පියකු වූ සංඝ පිතෘ වහන්සේ

රංගිරි දඹුලු විහාරස්ථ උයන්වත්ත පුරාණ පන්සලේ ආරම්භ කර ඇති ශ්‍රී ජිනරතන සාමණේර භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ ගිහි පැවිදි කුඩා පිරිමි දරුවන් 50ක් පමණ දෙනකු දුෂ්කරතා රැසක් මධයේ ආදරය කරුණාව ඇතිව දහම් අධ්‍යාපනය ලබමින් සිටිති . කර්මාචාර්ය විහාරාධිපති පුජ්‍ය හල්මිල්ලවැවේ පේමරතන හිමි යෝ මේ සියලු දෙනාට පියකු මෙන් පිහිට වෙති .මේ සියලු දෙනා Read More

කබාලි කියන්නේ කවුද ?

ඔබ සිනමා ලෝලියෙක් නම් රජිනි කාන්ත් ගැන නොදන්න විදියක් නැහැ. ජාති, ආගම් භේදයකින් තොරව ලොව පුරා රසිකයන් රජිනිට කැමැතියි. ඔහු රඟපෑ නිර්මාණ මහා අනර්ඝ සම්භාව්‍ය නිර්මාණ කෘති නොවුණත් රසික රසිකාවියන් ආදරයෙන් වැලඳගත් ජනප්‍රිය වාණිජ සිනමා නිර්මාණ වුණා. වයස අවුරුදු 65ක් වන මෙම මහලු නළුවා තවමත් සුපිරි තරුව කියන බව නැවැත නැවැත ඔප්පු කරන සිනමා පටයක් Read More

‘WhatsApp’ පහසුකම් මේ වසරේ පමණයි

වර්තමානයේදී පණිවුඩ හුවමාරුව සඳහා බොහෝ දෙනා වැඩි වශයෙන් යොදා ගන්නා උපාංගයක් වන වට්ස්අප් (WhatsApp) මෙම වසර අවසානයේදී ඇතැම් ජංගම දුරකතන තුළින් ලබා දෙන සේවාව නවතා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව මෙම වසරේ දෙසැම්බර් මස (31දා) දිනෙන් පසු Black Berry, Including Black Berry 10, Nokia S40, Nokia Symbian S60, Android Read More

හොලිවුඩ්වල ෂූටින් ගිය ලංකාවේ කෙල්ල

තම සිනමා ලෝලීන් වෙනුවෙන් හොලිවුඩ් සිනමා කර්මාන්තය වසරකට සුපිරි ක්‍රියාදාම චරිත සහිත චිත්‍රපට 10ක් වත් නිර්මාණය කරන බව අප බොහෝ දෙනා දන්නා කාරණයක්. එය ඔවුන්ගේ සිනමා කර්මාන්තයේ උන්නතියට හේතුවක් වන අතරම සිනමා ලෝලීන්ගේ සිනමා රස වින්දන පිපාසය සංසිඳවීමටද රුකුලක් වෙනවා. ලංකාවේ බොහොමයක් දෙනා හොලිවුඩ් සිනමාවේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපට බැලීමට පුරුදු වී සිටින්නේ උන්මාදයෙන් යුතුවයි. මේ Read More

ඒකාබද්ධ විපක්ෂයේ පාගමනට තහනම් නියෝග

ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට(28) පැවැත්වීමට නියමිත ජනසටන පාද යාත්‍රාව මාවනැල්ල නගරයට ඇතුළුවීම වළක්වාලමින් මාවනැල්ල මහේස්ත්‍රාත් එල්.ඒ. මහින්ද මහතා අද(27) තහනම් නියෝගයක් නිකුත් ක‍ළේය. මාවනැල්ල පොලිස් ස්ථානාධිපති එම්.ඩී.ඩී. නිලංග මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ. හෙට (28) දිනයේදී එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මාවනැල්ල නගරයේදී පක්ෂ ප්‍රවර්ධන Read More

t

o

p